එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කරනු ලබන ව්‍යවසායකත්ව පාසැල් උද්‍යාන වැඩසටහනේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඌව පලාත් ප්‍රධාන ලේකම් තුමාගේ ප්‍රධාන ලේකම් පී.බී විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පලාත් අධ්‍යාපන, කෘෂිකර්ම හා සෞඛ්‍ය අමාත්‍යාංශයන්හි ලේකම් තුමන්ලා ඇතුලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් 2022.12.28 දින ඌව පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්වූණි. එහිදි ව්‍යාපෘති සංකල්පය හා මේ දක්වා ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් සහභාගි වූ සියලුදෙනාගේ ප්‍රසාදය හිමි වූ අතර මෙම වැඩසටහන තිරසාරව ඌව පලත තුල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන ලදි. මෙම වැඩසටහන සෑම පාසැලකම ක්‍රියාත්මක කිරීමට පලාත් අයවැයෙන් යම් අරමුදලක් වෙන් කිරීමටත් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන පාසැල් ඇගයීම සදහාත් වාර්ෂිකව ත්‍යාග ප්‍රධානෝත්සවයක් පැවැත්වීමටත් තීරණය විය. ක්‍රියාත්මක ඉදිරි කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡා කරන ලදි.
எமது செயற்திட்டத்தின் எதிர்கால வேலைத்திட்டம் தொடர்பாக ஊவா மாகாண பிரதம செயலகம், மாகாண கல்வி, விவசாயம் மற்றும் சுகாதார அமைச்சுக்கள் மற்றும் மாகாண திணைக்கள தலைவர்கள் ஆகியோர் கலந்துகொண்ட கலந்துரையாடல் இன்று ஊவா மாகாண பிரதம செயலகத்தில் இடம்பெற்றது. இத்திட்டத்தின் எதிர்கால பணிகள் குறித்து அங்கு விவாதிக்கப்பட்டது. அதேபோன்று, இத்திட்டத்தின் நிலைப்பாட்டை உறுதிப்படுத்தும் வகையில், எதிர்வரும் வருடத்தில் மாகாண அமைச்சுக்கள் ஊடாக இந்த பாடசாலைத் தோட்ட வேலைத்திட்டத்தை எவ்வாறு நடைமுறைப்படுத்துவது என்பது தொடர்பில் கலந்துரையாடப்பட்டது. இக்கருத்துகளை சமூகத்திற்கு எடுத்துச் செல்ல இந்த வாய்ப்பு மிகச் சிறந்த திட்டமாக அமையும்.
A discussion on Entrepreneurial School Garden(ESG) program which is being implemented by Food and Agriculture Organization of the United Nations (UN- FAO) with the funding support of Australian Government and in close collaboration with the relevant government institutions, was held on 28.12.2022 at the Uva provincial council with patronage of Mr. P.B. Wijerathne, Chief secretary, Uva province and the participation of secretaries and other key officials of provincial ministries of Agriculture, Health and Education. The concept of the project and the way it has been implemented so far were appreciated by all the participants and the sustainable implementation of this program in Uva province was discussed at length. It was decided to allocate some money from the provincial budget for the implementation of this program in every school, and to hold an annual prize giving ceremony to appreciate the schools that successfully implement the program.